• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ කියුබානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

30 May 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  සහයෝගීතාව ශක්තිමත් කිරීමට  අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ  කියුබානු තානාපතිනිය අතර සාකච්ඡාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්රීකෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කියුබාවේ සහයෝගය ලබාගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
කියුබාවේ දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික දැනුම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. කියුබානු සහයෝගයෙන් අතීතයේ ක්‍රියාත්මක වූ මදුරු මර්දන ව්‍යාපෘති, ඩෙංගු පාලනය සඳහා ලබා දුන් විශේෂඥ දැනුම, ඖෂධ හා එන්නත් නිෂ්පාදනය මෙන්ම ශ්‍රී ලාංකික සිසුන් සඳහා වෛද්‍ය අධ්‍යාපන අවස්ථා ලබාදීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කළ හැකි බව තානාපතිනිය පෙන්වා දුන්නාය.
එමෙන්ම කියුබාවේ නිෂ්පාදිත ‘Abdala’ කොවිඩ්-19 එන්නත සහ අනෙකුත් වෛද්‍ය නවෝත්පාදන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අමතරව ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ. ආපදා හා හදිසි අවස්ථාවලදී රෝග විනිශ්චය සඳහා භාවිත කළ හැකි කියුබාවේ නිෂ්පාදිත විශේෂ වෛද්‍ය උපකරණ කට්ටලයක් ද මෙහිදී අමාත්‍යවරයා වෙත හඳුන්වා දෙන ලදී.
Post Views: 7
Previous Post

වෙසක් පුන් පොහෝ දින අටවිසි බෝධි රෝපණයෙන් ඇරඹි ජාතික පරිසර සතිය

Next Post

22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved