කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඉබෝලා වෛරසය පැතිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර සති දෙකක කාලයක් තුළ රෝගීන් සංඛ්‍යාව එරට පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Post Views: 0