• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජූනි මස සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

3 June 2026
in දේශීය, පුවත්
ජූනි මස සඳහා  ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්  හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජූනි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය හෙට (04) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව, එම මිල සංශෝධනය ජූනි මස 05 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, එහි අවසන් වාර්තාව අනිද්දා දිනයේදී ලැබීමට නියමිතව ඇත. ලෝක වෙළඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට සාපේක්ෂව මෙවර මිල සංශෝධනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කියා සිටී. කෙසේ වුවත්, පසුගිය මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබුණි.
Post Views: 5
Previous Post

වසරක් ඇතුළත පුද්ගලික ණයබර දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි

Next Post

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල  වැසි සහ සුළං තත්ත්වයේ  වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved