• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරක් ඇතුළත පුද්ගලික ණයබර දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි

3 June 2026
in දේශීය, පුවත්
වසරක් ඇතුළත පුද්ගලික ණයබර  දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව  ජාතික සංවිධාන එකමුතුව පවසයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථිකය ස්ථාවර කිරීමේ නාමයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් හිතුවක්කාර ලෙස ගනු ලබන තීරණ හේතුවෙන් රටේ ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. එම සංවිධානයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. වර්තමාන උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන පිරිවැය ඉහළ යාම නිසා භාණ්ඩ මිල ඉහළ යාම සිදුවන බවත්, එය මුදල් සැපයුම නිසා සිදුවන දෙයක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
ප්‍රතිපත්තිමය පොලී අනුපාත ඉහළ දැමීම ආර්ථිකයට බරපතළ අගතියක් සිදුකරන බවත්, 2022 වසරේදී ට්‍රිලියන 5.2ක්ව පැවති රටේ පුද්ගලික ණය තොගය 2026 වසර වන විට ට්‍රිලියන 11.9ක් දක්වා දෙගුණයකට වඩා වැඩි වී ඇති බවත් වෛද්‍ය බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් තුළ ණය පොලී අනුපාත ඉහළ යාම නිසා නව ණය ගැනීම් සීමා වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වීම සිදුවන බව ඔහු පැවසීය.
තවද, ණය ආපසු ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බැංකු පද්ධතිය සහ ණය ගැතියන් යන දෙපාර්ශ්වයම අසීරුතාවයට පත්ව ඇති බවත්, ඇපයට තබා ඇති දේපල බැංකු විසින් අත්පත් කර ගැනීම තුළින් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙන බවත් ඔහු සඳහන් කළේය. රන් ණය අත්තිකාරම් මුදල් පහළ දැමීම සහ සීමා පැනවීම මගින් හදිසි අවශ්‍යතාවලට ණය ලබාගන්නා ජනතාවට අසාධාරණයක් සිදුවන බවත්, අවසානයේ එම දේපල අඩු මිලට සින්න වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

නිදහසින් දශක 7ක් ගියත් රටෙන් 22%ක් තවමත් දුප්පත් මේක සමාජ ඛේදවාචකයක් ඇමැති උපාලි පන්නිලගේ කියයි

Next Post

ජූනි මස සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

Editor TTV News

Editor TTV News

Next Post
ජූනි මස සඳහා  ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්  හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

ජූනි මස සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved