• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කතරගම දෙවියන්ගේ බැතියෙන් ජපානයේ සිට පැමිණි හෙදියන් පිරිසක් කාවඩි නටති

3 June 2026
in දේශීය, පුවත්
කතරගම දෙවියන්ගේ බැතියෙන්  ජපානයේ සිට පැමිණි  හෙදියන් පිරිසක් කාවඩි නටති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කතරගම පුදබිම වෙත පසුගිය දිනවල ජපානයේ සිට පැමිණි බැතිමතුන් පිරිසක් තුන් මසක් පුරා දැඩි ලෙස පේවි, මස් මාංශයෙන් වැළකී කඳ සුරිඳුන් වන්දනාමාන කර ගත්හ. ජපානයේ නගෝයා නුවර පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියන් නව දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ආයුර්වේද වෛද්‍යවරියක වන මස්මි මියාසකි මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙරටට පැමිණියහ.
මස්මි මියාසකි මහත්මිය සඳහන් කළේ තමා රාත්‍රී සිහිනයකින් මොනරෙකු පිට නැගගත් දෙවි කෙනෙකු දැකීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සෙවීම්වලදී ඔහු මුරුගන් හෙවත් කතරගම දෙවියන් බව හඳුනා ගත් බවයි. ඉන්දියාවේදී කතරගම පුදබිම පිළිබඳව ලද තොරතුරු මත ප්‍රථම වරට මෙරටට පැමිණි ඇය, ආපසු සිය රටට ගොස් දෙවියන්ගේ පින්තූරයක් තබාගෙන වන්දනාමාන කිරීමෙන් පසු තමාට ලැබුණු උසස් වීම් ඇතුළු ආශ්චර්යමත් අත්දැකීම් හේතුවෙන් ජපානයේ කුඩා ආශ්‍රමයක්ද ඉදි කර තිබේ.
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතාගෙන් පුද පූජා විධි පිළිබඳව උපදෙස් ලබා ගත් මෙම පිරිස, බුදුන් වෙනුවෙන් පින්කම් සිදු කර කඳ සුරිඳුන් වෙනුවෙන් දින තුනක් දානය පිරිනමා කාවඩි නටමින් තම භක්තිය පළ කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ සිල්වත් බව සහ ලෝකයේ වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන ආකාරයේ සත්කාර සේවා සහ සිනහව තමා බෙහෙවින් අගය කරන බව මියාසකි මහත්මිය පැවසුවාය. තමා නැවත ජපානයට ගොස් කතරගම දෙවියන්ගේ ආශ්චර්යයන් සහ ලංකාවේ පවතින උතුම් සංස්කෘතිය පිළිබඳව ජපාන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
Post Views: 2
Previous Post

කුරුණෑගල හුනුපොළ මහවැවේ වාරි ඇළ පද්ධතිය ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25,000ක්

Next Post

වාහන ආනයන සීමා කිරීමක් නැත

Editor TTV News

Editor TTV News

Next Post
වාහන ආනයන  සීමා කිරීමක් නැත

වාහන ආනයන සීමා කිරීමක් නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved