• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විවාහ වී පැය කිහිපයකින් මධුසමය ගත කිරීමට යද්දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මනාලයා ජීවිතක්ෂයට

3 June 2026
in පුවත්, විදෙස්
විවාහ වී පැය කිහිපයකින් මධුසමය ගත කිරීමට යද්දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මනාලයා ජීවිතක්ෂයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
තම ජීවිතයේ සතුටුදායකම දිනය සනිටුහන් කරමින් අතිනත ගත් තරුණ යුවළක් විවාහ මංගල්‍යය නිමා වී පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් මුහුණ දුන් බිහිසුණු හෙලිකොප්ටර් අනතුරකින් මනාලයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ඛේදජනක පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ ජෝර්ජියා (Georgia) ප්‍රාන්තයේදී 400කට අධික අමුත්තන් පිරිසකගේ ආශිර්වාදය මැද ඉකුත් සිකුරාදා (මැයි 29) විවාහ දිවියට ඇතුළත් වූ 25 හැවිරිදි ඩේව් ෆීජි (Dave Fiji) සහ ජෙස්නි ෆීජි (Jesni Fiji) නැමැති නවතම විවාහක යුවළයි.
සිය මංගල සාදය නිමා කිරීමෙන් අනතුරුව මධුසමය (Honeymoon) ගත කිරීම සඳහා ඇට්ලන්ටා (Atlanta) නුවර බලා යාමට මොවුන් දෙදෙනා ‘Robinson R66’ වර්ගයේ හෙලිකොප්ටර් යානයකට ගොඩවැදී ඇති අතර, ගමනාන්තය වෙත ළඟාවීමට පෙර ඩෝසන්විල් (Dawsonville) ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට මෙම යානය කඩා වැටී තිබේ. මියගිය මනාල ඩේව් ද වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වන අතර, අයහපත් කාලගුණය සහ අවම දෘශ්‍යතාව (Zero visibility) හේතුවෙන් පියාසර කිරීම අනතුරුදායක බව ඔහු ගමන ආරම්භයට පෙර පවසා ඇතත්, යානයේ ප්‍රධාන නියමුවා එය නොසලකා හරිමින් ඉහළ උන්නතාංශයකින් පියාසර කළ හැකි බව පවසා යානය පණගන්වා ඇත. මෙම දරුණු අනතුරෙන් මනාල ඩේව් සහ හෙලිකොප්ටර් නියමුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.
වෘත්තියෙන් හෙදියක වන මනාලිය ජෙස්නි ආශ්චර්යමත් ලෙස කිසිදු අස්ථි බිඳීමකින් තොරව සුළු තුවාල සහිතව අනතුරෙන් බේරී ඇති අතර, සිහිය ආ පසුව තම සැමියා තමා මත වැතිර සිටිනු දැක තිබේ. එහිදී සිය වෛද්‍ය වෘත්තීය දැනුම අනුව ඇය තම සැමියාගේ සිරුර සීතල වී ඇති අයුරු නිරීක්ෂණය කර ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත. මියගිය ඩේව්ගේ පියා වන ඩෙල්ටා ගුවන් සේවයේ හිටපු නියමුවෙකු වන ජෝර්ජ් ප්‍රකාශ කර සිටින්නේ, ඉතාමත් සාර්ථක සහ අලංකාර අයුරින් නිමවූ තම පුතුගේ මංගල දිනය මෙලෙස අවසන් වනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන මනාලිය දැඩි මානසික කම්පනයකින් පසුවන අතර, ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) මඟින් අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Post Views: 10
Previous Post

එක්සත් ජනපදය තුළ ආසාදිත මදුරුවන් මිලියන 32ක් මුදාහැරීමට ගූගල් සමාගමෙන් විශේෂ සැළසුමක්!

Next Post

මුදල් අමාත්‍යාංශ නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සිරුරටම කරගත් තුවාල නිසා සිදුවූවක්

Editor TTV News

Editor TTV News

Next Post
මුදල් අමාත්‍යාංශ නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සිරුරටම කරගත් තුවාල නිසා සිදුවූවක්

මුදල් අමාත්‍යාංශ නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සිරුරටම කරගත් තුවාල නිසා සිදුවූවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved