• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අමාත්‍යාංශ නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සිරුරටම කරගත් තුවාල නිසා සිදුවූවක්

3 June 2026
in දේශීය, පුවත්
මුදල් අමාත්‍යාංශ නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සිරුරටම කරගත් තුවාල නිසා සිදුවූවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මුදල් අමාත්‍යාංශයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සේවය අත්හිටුවා සිටි, මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ මහතාගේ මරණය, ඔහු විසින්ම සිරුරට සිදුකර ගන්නා ලද කැපුම් තුවාල (Self-inflicted cuts) හේතුවෙන් සිදුවූවක් බව සිව්පුද්ගල විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම වෛද්‍ය මණ්ඩලයේ සභාපති අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා අද (03) කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ පෙනී සිටිමින් මේ බව නිල වශයෙන් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවූ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) නීතිඥ අජිත් රෝහණ මහතා, මියගිය පුද්ගලයාගේ සිරුරේ තිබූ කැපුම් තුවාල සහ ජන වහරේ පවතින ‘බලනහර’ කැපීම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පසුබිම විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා සඳහන් කළේ ‘බලනහර’ නමින් හැඳින්වෙන පදයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළි නොගන්නා බවත්, ඒ පිළිබඳව තමා ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමඟ ද සාකච්ඡා කළ බවත්ය. කෙසේ වෙතත්, සිරුර පිළිබඳව ඉතා සූක්ෂ්ම ලෙස සිදුකළ විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මෙම තුවාල ඔහු විසින්ම සිදුකර ගත් ඒවා බවත්, අධික ලෙස ලේ වහනය වීමෙන් (Excessive loss of blood) ඇතිවූ කම්පනය (Shock) මරණයට හේතුව බවත් විශේෂඥ වෛද්‍යවරුන් හතරදෙනා නිගමනය කර ඇත.
අද දින නඩු විභාගයේදී මියගිය අයගේ බිරිඳ සහ දියණිය මීට පෙර සාක්ෂි ලබා දී තිබූ අතර, අධිකරණ වෛද්‍යවරයාට අමතරව මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක සහ විමර්ශනයට සම්බන්ධ වූ පොලිස් සුනඛයා භාර සැරයන්වරයා ඇතුළු පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබීය. එහිදී මරණකරුගේ ඇඳුම්, පාවහන් සහ තුවාල සිදුකිරීමට යොදාගත් පිහිය අධිකරණය හමුවේ හඳුනාගත් අතර, තුවාලවල ඡායාරූප ද අධිකරණ භාරයට ගන්නා ලදී. රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වන වගන්තිය ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ ඉල්ලීම සලකා බැලූ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත එළඹෙන ජූනි 12 වනදා කැඳවීමට නියෝග කළේය.
Post Views: 3
Previous Post

විවාහ වී පැය කිහිපයකින් මධුසමය ගත කිරීමට යද්දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මනාලයා ජීවිතක්ෂයට

Next Post

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් සාමාන්‍ය පෙළ විභාගයට ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්ය කෙරේ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved