• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට මෙරට දුන් සහයට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්ගෙන් කථානායකට ප්‍රණාමය

6 June 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමට මෙරට දුන් සහයට  ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්ගෙන් කථානායකට ප්‍රණාමය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය සත්‍යංජල් පාණ්ඩේ මහතා කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කර තිබේ. සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යාමට පෙර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත. වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්හිදී ඉන්දියාව දුන් සහයෝගය වෙනුවෙන් කථානායකවරයා ද මෙහිදී ඉන්දීය රජයට ස්තුතිය පුද කළේය.
විශේෂයෙන්ම, මෑතකදී මෙරටට බලපෑ සුළි කුණාටුවෙන් පසුව ඉන්දියාව ලබාදුන් සහය මෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද කථානායකවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය උදෙසා ඉන්දියාව ලබාදෙන පුහුණු වැඩසටහන් පිළිබඳව ද කෘතඥතාව පළ කෙරුණි.
ධුරයෙන් නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ද හමුවූ අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඒ මහතා දුන් දායකත්වය නියෝජ්‍ය කථානායකවරයාගේ ද ඇගයීමට ලක්විය. මෙම සුහද හමුවීම්වලදී කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා වෛද්‍ය පාණ්ඩේ මහතාගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් එක්කළ අතර, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට ද සිය ස්තුතිය පළ කළේය.
Post Views: 0
Previous Post

මේ යන්නේ 2022 පාරෙමයි ඉදිරියට දැවැන්ත කඩාවැටීමක්

Next Post

ජීවිත 12ක් බිලිගත් බටගොඩ මවුපිය සෙවණ වැඩිහිටි නිවාසය හොර රහසේ පවත්වාගෙන ගිය එකක් බව හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved