• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධර්මාධිකරණ පිහිටුවන්න ව්‍යවස්ථාවේ ඉඩක් නෑ

රජයේ ආගමික පාලන සැලසුම් ගැන රනිල්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

6 June 2026
in දේශීය, පුවත්
ධර්මාධිකරණ පිහිටුවන්න ව්‍යවස්ථාවේ ඉඩක් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් ‘ධර්මාධිකරණයක්’ පිහිටුවීමට දරන උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ව්‍යවස්ථාවට අනුව බලය පවතින්නේ ‘සංඝාධිකරණයකට’ පමණක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ, මෙවැනි ධර්මාධිකරණයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කරනු ඇති බවයි. හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර කෙටුම්පතක් සකස් කළේ ද සංඝාධිකරණයක් සඳහා මිස ධර්මාධිකරණයක් සඳහා නොවන බව ද ඔහු සිහිපත් කළේය.
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මෙය සිදුකරන බව රජය පැවසුව ද, කාරක සංඝ සභාවල නාහිමිවරුන් එවැනි විනය ප්‍රශ්න සාකච්ඡා නොකළ බව පවසා ඇතැයි ද, රජයේ සංකල්ප පත්‍රිකාවක් තමන්ට පිළිගන්නා ලෙස දන්වා ඇති බව නාහිමිවරුන් ප්‍රකාශ කර ඇතැයි ද මෙහිදී අනාවරණය විය. චෝදනා පත්‍රයක්වත් නැතිව පල්ලේගම හිමියන් තනතුරුවලින් ඉවත් කිරීම ද මෙහිදී විවේචනයට ලක් විය.
වර්තමාන පාලකයන් බුදුදහම පිළිබඳ කිසිදු වැටහීමක් නොමැතිව කටයුතු කරන බවත්, ඔවුන්ගේ සැබෑ අරමුණ ආගමික කටයුතු රජයේ පාලනයට නතු කර ගැනීම බවත් රනිල් වික්‍රමසිංහ මහතා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළේය. එසේම රට තුළ වෙසක් සිරියක් නොතිබුණු බවත්, සිංහල අවුරුද්ද මෙන්ම වෙසක් උත්සවය ද ජනතාවට අහිමි කළ රජය ඉදිරි පොසොන් උත්සවයට කුමක් කරයිදැයි බියක් පවතින බවත් සාකච්ඡාවට එක්වූ පිරිස පෙන්වා දුන්හ.
Post Views: 0
Previous Post

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අද මි.මී. 75 ඉක්මවන තද වැසි

Next Post

විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට

විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved