• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ඇවිත් මාස 7ක් ගියත් වැනසුණු කොත්මලේ රජ මහා විහාරයට තවමත් කුඩම්මාගේ සැලකිලි

6 June 2026
in දේශීය, පුවත්
දිට්වා ඇවිත් මාස 7ක් ගියත් වැනසුණු කොත්මලේ රජ මහා විහාරයට තවමත්  කුඩම්මාගේ සැලකිලි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ ඓතිහාසික කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැතිවා පමණක් නොව, සිදු වූ අලාභය තක්සේරු කිරීමට පවා බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව විහාරාධිපති, කොත්මලේ පළාතේ උප ප්‍රධාන සංඝණායක මඩකුඹුරේ ලංකාංග හිමියෝ අද (06) දින මාධ්‍ය හමුවේ දැඩි කනගාටුවෙන් ප්‍රකාශ කළහ.
විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, දිට්වා සුළි කුණාටුව පැමිණ දැනට මාස 7කට ආසන්න කාලයක් ගතවී ඇතත්, විහාරස්ථානයට සහ අවට ගම්මානවලට සිදු වූ මහා විනාශය පිළිසකර කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා, බුද්ධශාසන අමාත්‍යවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු වගකිවයුතු ඉහළ නිලධාරීන් රැසකට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන්නද ඔවුන්ගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව උන්වහන්සේ අවධාරණය කළහ.
මෑතකදී නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි දේශපාලන අධිකාරිය වැවන්ඩන් වත්තේ ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට උපදෙස් දීම අගය කරන බව පැවසූ විහාරාධිපති හිමියන්, එවැනි රැස්වීම්වලට පීඩාවට පත් සාමාන්‍ය ජනතාවට ද සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු බව පෙන්වා දුන්හ.
රජයේ වගකිවයුතු බලධාරීන්ගෙන් විහාරස්ථානයට ලැබෙන්නේ “කුඩම්මාගේ සැලකිල්ලක්” බවත්, මෙම ඓතිහාසික ස්ථාන සංවර්ධනය කිරීමට රජයට උවමනාවක් නැත්නම් තවදුරටත් මෙහි රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව තමන් වහන්සේලාට සෘජුවම දැනුම් දෙන ලෙසත්, එවිට තමන් වහන්සේලා සුදුසු තීරණයක් ගන්නා බවත් උන්වහන්සේ බලධාරීන්ට දැඩිව අවධාරණය කර සිටියහ.
Post Views: 2
Previous Post

කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා වගාවක් වැල්ලවායේදී පොලිස් භාරයට

Next Post

ඇමෙරිකානු සම්බාධක මැද කියුබාව BRICS සමඟ අත්වැල් බඳී

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු සම්බාධක මැද කියුබාව BRICS සමඟ අත්වැල් බඳී

ඇමෙරිකානු සම්බාධක මැද කියුබාව BRICS සමඟ අත්වැල් බඳී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved