• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියලේ පීඩනය අවම කිරීමට නව මෙහෙයුමක් මහ බැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරයි

10 June 2026
in දේශීය, පුවත්
රුපියලේ පීඩනය අවම කිරීමට  නව මෙහෙයුමක් මහ බැංකුව ඩොලර් මිලියන 220ක්  වෙළෙඳපොළට නිකුත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 220කට ආසන්න මුදලක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
මැයි මස 21 සහ 22 යන දිනවලදී රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී පසුව නැවත අධිප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර, ඒ සම්බන්ධයෙන් නිකුත් වූ නවතම දත්ත අනුව මෙම වෙළෙඳපොළ මැදිහත්වීම සිදු කර තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, රුපියල මත පවතින මෙම පීඩනය තිරසාර ලෙස අවම කර ගැනීම සඳහා දේශීය ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවයි. හුදෙක් විදේශ සංචිත භාවිතයෙන් පමණක් රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට උත්සාහ කිරීම දිගුකාලීන විසඳුමක් නොවන බවත්, අපනයන ආදායම් වර්ධනය සහ ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීම වැනි ප්‍රතිසංස්කරණ මගින් පමණක් රුපියලට සැබෑ ශක්තියක් ලබාදිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මහ බැංකුවේ මෙම මැදිහත්වීම කෙටි කාලීන උච්චාවචනයන් පාලනය කිරීමට උපකාරී වන අතර, ආයෝජකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ විශ්වාසය ගොඩනැගීමට ද එය ඉවහල් වනු ඇතැයි වෙළෙඳපොළ නිරීක්ෂකයින් මත පළ කරති.
Post Views: 7
Previous Post

ඛනිජ ගවේෂණය සඳහා ලබාදුන් බලපත්‍ර 471න් කැණීම් සිදුකර ඇත්තේ 8ක් පමණක් බව ඇමැති සුනිල් හඳුන්නෙත්ති පවසයි

Next Post

සුරේෂ් සලේගේ මෝසම සම්බන්ධ නියෝගය අද

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේගේ  මෝසම සම්බන්ධ  නියෝගය අද

සුරේෂ් සලේගේ මෝසම සම්බන්ධ නියෝගය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved