අද දිනයේදී ශ්‍රී ලංකා වෙළඳපොළේ වාර්තා වන රන් මිල ගණන් පහත දැක්වේ.
කැරට් 24 ග්‍රෑම් 8ක් සඳහා මිලදී ගැනීමේ මිල රුපියල් 374,980ක් සහ විකුණුම් මිල රුපියල් 399,965ක් වේ. කැරට් 22 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 343,600ක් වන අතර විකුණුම් මිල රුපියල් 366,390කි.
එමෙන්ම, කැරට් 21 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 328,030ක් සහ විකුණුම් මිල රුපියල් 349,960ක් ලෙස සටහන් වේ. කැරට් 18 ග්‍රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 281,285ක් සහ විකුණුම් මිල රුපියල් 300,040ක් ලෙස දැක්වේ.
















