• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලය වෙරළේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බළන්ගොඩ කස්සප හිමිට ජූලි 8දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

18 June 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලය වෙරළේ  බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය බළන්ගොඩ කස්සප හිමිට  ජූලි 8දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් බුදු පිළිම වහන්සේ නමක් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තැන්පත් කිරීමේ නඩුවේ වැඩිදුර විභාගය සඳහා එළඹෙන ජූලි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස බළන්ගොඩ කස්සප හිමි ඇතුළු චුදිතයන්ට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්. සම්සුඩීන් ඉකුත් 17 වැනිදා නියෝග කළේය. මෙම පැමිණිල්ලට අදාළව පළමු වරට අධිකරණයේ පෙනී සිටි සැකකරුවන් තිදෙනෙකු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් 100,000ක ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඔවුන් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට වරද පිළිගත් බැවින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවීමට ද නියම කෙරිණි. එලෙස දඩ සහ ඇප නියම වූයේ ඒ.එල්. සුගත් ප්‍රසන්න, කේ.බී. නිමල් සහ සමන් විජිත කුමාර යන තිදෙනාටය.
මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින බව පොලීසිය මෙහිදී අධිකරණයට ප්‍රකාශ කළේය. මේ අතර බළන්ගොඩ කස්සප හිමි වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයෙන් දිනයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව අදාළ ලිඛිත දේශනය ජූලි මස 8 වැනිදාට ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. චුදිතයන් වෙනුවෙන් නීතිඥවරුන් වන කළණ පින්නදූව සහ මනෝජ් සෙබස්තියන් පෙනී සිටියහ.
Post Views: 0
Previous Post

සඟරජ බුහුමන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හෙට කුණ්ඩසාලේදී

Next Post

දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයා දින 3කට පසු රක්ෂිතයෙන් නිරුපද්‍රිතව සොයාගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved