නිවාස ඒකක 624කින් සමන්විත සහ මහල් 12කින් යුත් “කොළඹගේ මාවත මහල් නිවාස සංකීර්ණය” ජනතාවට ලබා දීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.
AIIB බැංකුවේ මූල්‍ය ආධාර මත රුපියල් මිලියන 5784ක වියදමින් මෙම නිවාස සංකීර්ණය ඉදිකොට අවසන් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Post Views: 1