• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට වසන්ත සමරසිංහගෙන් උපදෙස්

2 July 2026
in දේශීය, පුවත්
නිදහස් වෙළෙඳ ගිවිසුම්   සමාලෝචනයට  වසන්ත සමරසිංහගෙන්  උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිදහස් වෙළෙඳ ගිවිසුම්වල (FTAs) සමාලෝචන ක්‍රියාවලිය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
දැනට ක්‍රියාත්මක ගිවිසුම්වල ප්‍රගතිය විමසා බැලූ අමාත්‍යවරයා, මෙරට ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නව විභවතාවන් සහිත වෙළෙඳපොළවල් හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙහිදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන කමිටුවේ වාර්තාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා විසින් පැහැදිලි කෙරිණි.
හවුල්කාර රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සාකච්ඡා කණ්ඩායම් (Technical Negotiating Teams) වහා පිහිටුවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වාණිජ, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දුමින්ද හුලංගමුව පත් කෙරේ

Next Post

දිට්වා සුළි කුණාටුව නිසා රජයේ ප්‍රාථමික වියදම් සීමාව 0.7%කින් ඉක්මවා යයි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුව නිසා  රජයේ ප්‍රාථමික වියදම් සීමාව  0.7%කින් ඉක්මවා යයි

දිට්වා සුළි කුණාටුව නිසා රජයේ ප්‍රාථමික වියදම් සීමාව 0.7%කින් ඉක්මවා යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved