• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස දුමින්ද හුලංගමුව පත් කෙරේ

2 July 2026
in දේශීය, පුවත්
ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස  දුමින්ද හුලංගමුව පත් කෙරේ
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කර තිබේ.
මෙම පත්කිරීමට අමතරව ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී.
නව සභාපතිවරයා ලෙස දුමින්ද හුලංගමුව මහතා පසුගිය (01) වැනි දින කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන මණ්ඩලයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. සෘජු විදේශ ආයෝජන (FDI) සහ අපනයන වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් ආයෝජන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කරන බවත්, ආයෝජකයන් සඳහා එය සැබෑ “එක් නැවතුම් මධ්‍යස්ථානයක්” (one-stop shop) ලෙස පවත්වාගෙන යන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
හුලංගමුව මහතා වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස මූල්‍ය, බදු, විගණනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල වසර 40කට අධික අත්දැකීම් සහිත අයෙකි. ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
Post Views: 14
Previous Post

කාදිනල් හිමිපාණන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන අපහාස සම්බන්ධයෙන් කතෝලික රදගුරු සම්මේලනයෙන් විශේෂ නිවේදනයක්

Next Post

නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට වසන්ත සමරසිංහගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
නිදහස් වෙළෙඳ ගිවිසුම්   සමාලෝචනයට  වසන්ත සමරසිංහගෙන්  උපදෙස්

නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට වසන්ත සමරසිංහගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

4 October 2026
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

4 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved