කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙසයි. අදාළ නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවා තිබුණි. එහිදී විනිසුරුවරිය නියෝග කර ඇත්තේ අදාළ නඩුවේ ඉන්දියානු ජාතිකයා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.
















