ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය, එය ස්ථාපිත කිරීමේ ක්‍රමවේදය සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් කොළඹ 10, අල් හිදායා විද්‍යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අල් හිදායා විද්‍යාලය ඒකාබද්ධව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
















