• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වෙයි

23 July 2026
in දේශීය, පුවත්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික්  කසළ කළමනාකරණ අනු කමිටුව  පාර්ලිමේන්තුවේදී රැස්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්විය.
බස්නාහිර පළාතේ නාගරීකරණ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම්, පැන නැගී ඇති ගැටලු සඳහා ගෙන ඇති වර්තමාන පියවර සහ ඉදිරි සැලසුම් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. ජනතාව අතර කොම්පෝස්ට් බඳුන්වල විධිමත් භාවිතය ඇති කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වූ අතර, කසළ කළමනාකරණ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත්, කුණු කසළ නිසි ලෙස බැහැර කිරීමේ පුරවැසි වගකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි ඇතුළු අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ලොව අංක එකේ යූටියුබර් MrBeast රහසේම විවාහ වෙයි

Next Post

මහනුවර පැරණිතම ක්‍රීඩා සමාජ ශාලාව කැන්ඩි කල්බ්‍ වසර 150 සමරයි

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර පැරණිතම ක්‍රීඩා සමාජ ශාලාව කැන්ඩි කල්බ්‍ වසර 150 සමරයි

මහනුවර පැරණිතම ක්‍රීඩා සමාජ ශාලාව කැන්ඩි කල්බ්‍ වසර 150 සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved