• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතා විශ්වාසය දිනූ නවීන තැපැල් සේවාවක් ගොඩනඟනවා

ඇමැති නලින්ද ජයතිස්ස

27 July 2026
in දේශීය, පුවත්
ජනතා විශ්වාසය දිනූ  නවීන තැපැල් සේවාවක්  ගොඩනඟනවා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
යටිතල පහසුකම් වර්ධනය කරමින්, නවීන තාක්ෂණ භාවිතයන් යොදා ගනිමින් හා මානව සම්පත ශක්තිමත් කරමින් ජනතා විශ්වාසය දිනාගන්නා තැපැල් සේවාවක් මෙරට තුළ ගොඩනංවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ජයන්තිපුර ඉදි කළ අංගසම්පූර්ණ නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රුපියල් මිලියන 29.5ක මුදලක් වැය කර ජයන්තිපුර නව තැපැල් කාර්යාලය ඉදි කර ඇති අතර, දිට්වා සුළි කුණාටුව ඇතුළු අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් මෙහි ඉදිකිරීම් යම් ප්‍රමාදයකට ලක් විය.
තැපැල් සේවයේ යටිතල පහසුකම්, ප්‍රවාහන, තාක්ෂණික හා මානව සම්පත් ඌනතා මඟහරවා ගනිමින් එය ආදායම් උපයන රාජ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටී.
පසුගිය වසරේදී තැපැල් කාර්යාල නවීකරණ ව්‍යාපෘති 206ක් සඳහා රුපියල් මිලියන 600ක් ද, නව තැපැල් කාර්යාල 14ක් සහ දඹුල්ල ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා තවත් රුපියල් මිලියන 600ක් ද ආයෝජනය කර ඇත.
ප්‍රවාහන පහසුකම් සඳහා රුපියල් මිලියන 588ක් වැය කර නව රථවාහන ලබා දී ඇති අතර, තැපැල් කාර්යාල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 74කට අධික මුදලක් යොදවා තිබේ.
තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල 4,100කට අධික ජාලය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රබල ජාතික ජාලයක් බවට පත් කිරීම රජයේ අරමුණයි.
Post Views: 6
Previous Post

ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පාවෙන පුස්තකාලයට ප්‍රථම ස්ථානය

Next Post

විදේශ ශ්‍රමිකයන්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved