• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උණුදිය ළිං ස්ථූපය වටා දේශපාලන ගැටුමක්…

මන්ත්‍රීවරු පැය ගණනක් ගැටෙයි!

27 July 2026
in දේශීය, පුවත්
උණුදිය ළිං ස්ථූපය වටා දේශපාලන ගැටුමක්…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය උණුදිය ළිං පරිශ්‍රයේ පිහිටි පැරණි ස්ථූපයේ ඇරඹි සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබාගත යුතු බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි බලය හිමි ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ පසුගියදා පැවැති මාසික සැසියේදී ඉදිරිපත් කළ යෝජනාවක් නිසා සභාවේ කටයුතු දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ පැය තුනකට ආසන්න කාලයක් උණුසුම් වී ගිය බව වාර්තා වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 136ක් පිරීම නිමිත්තෙන් ඉකුත් 22 වැනිදා සංරක්ෂණ ඇරඹි මෙම ස්ථූපයේ කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය බවට සභාපති වෙල්ලතම්බි සුරේෂ් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රී පාල්රාජ් රාජ්කුමාර් (එස්.පී.රාජු) ඇතුළු පිරිසක් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් අදාළ ස්ථානයේ මීට පෙර හින්දු කෝවිලක් තිබූ බවද පෙන්වා දුන්හ.
මෙම යෝජනාවට දැඩි ලෙස විරුද්ධ වූ ස්වාධීන මන්ත්‍රී සඳුන් දර්ශන රත්නායක මහතා, පුරාවිද්‍යා පනත ප්‍රකාරව සංරක්ෂණ කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අතර, අදාළ ස්ථානයේ කෝවිලක් නොතිබුණු බවත් අධිකරණ තීන්දුවක් අනුව වෙනත් ස්ථානයක් වෙන් කර තිබුණද එහි කෝවිලක් ඉදි නොවීම ගැනද ප්‍රශ්න කළේය.
එමෙන්ම, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සජිත් ලක්මාල් මහතාද ප්‍රකාශ කළේ මෙම ස්ථානයේ කෝවිලක් නොතිබුණු බවත්, මෙය ජාතිවාදය වැපිරීම සඳහා පදනම් විරහිතව කරන ප්‍රකාශ බවත්ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කෙරෙන මෙම ස්ථානය කිසිදු ආගමකට හෝ ජනවර්ගයකට සීමා නොවන බවද ඔහු අවධාරණය කළේය.විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම දැක්වූ දැඩි විරෝධය සහ කරුණු දැක්වීම් හමුවේ අදාළ ආපසු හැරවීමේ යෝජනාව ඉවත් කර ගැනීමට සභාපතිවරයා අවසානයේ කටයුතු කළ අතර, මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ සාමාන්‍ය න්‍යායපත්‍රානුකූල කටයුතු ආරම්භ කිරීමට පැය කිහිපයක ප්‍රමාදයක්ද සිදුවිය.
Post Views: 10
Previous Post

දෙවිනුවර දේව අඩවිය උණුසුම් කළ කාවඩි පාතාලේ!

Next Post

බොරතෙල් මිල පහළට…

Editor TTV News

Editor TTV News

Next Post
බොරතෙල් මිල පහළට…

බොරතෙල් මිල පහළට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved