• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මේ වසරේ පළමු මාස 6 තුළ බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා 824ක්

31 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
මේ වසරේ පළමු මාස 6 තුළ බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා 824ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ පළමු මාස 6 ඇතුළත බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් 824ක් සිදුවී ඇතැයි එරට සුළුතරයන් සඳහා වන මානව හිමිකම් කොංග්‍රසය නිකුත් කළ නිල වාර්තාවකින් හෙළිවී තිබේ.
දිස්ත්‍රික්ක 64කින් 63කම ව්‍යාප්ත වී ඇති මෙම සිදුවීම් අතර ඝාතන සහ අබිරහස් මරණ 168ක්, පැහැරගැනීම් සහ ශාරීරික වධහිංසා 223ක්, ලිංගික හිංසන හා ස්ත්‍රී දූෂණ 41ක්, දේවස්ථානවලට පහරදීම් 141ක් සහ දේපළ කොල්ලකෑම් හෝ ගිනි තැබීම් 234ක් වාර්තා වී ඇත. මෙම ප්‍රහාර අහඹු ලෙස සිදුවූවක් නොව සංවිධානාත්මක කණ්ඩායම් විසින් චේතනාන්විතව සිදුකර ඇති බව පෙන්වා දෙන එම කොංග්‍රසය, සුළුතර ප්‍රජාව මුහුණ පාන අනාරක්ෂිතභාවය තවදුරටත් පවතින බවත් වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම රජයේ වගකීමක් බවත් අවධාරණය කර තිබේ.
Post Views: 2
Previous Post

අධිකරණ ප්‍රතිසංස්කරණය යනු ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක්

Next Post

එල් නිනෝ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට තමිල්නාඩු රජයෙන් විශේෂඥ උපදේශක කාරක සභාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳ ඝාතනය කෙරේ

ලෙබනන් – ඊශ්‍රායල  සටන් විරාම සාකච්ඡා  කිසිදු එකඟතාවකින් තොරව අවසන් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved