• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටක් දියුණු වීමට කුසලතා සහ දැක්ම ඇති තරුණ පරපුරක් අවශ්‍යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

31 July 2026
in දේශීය, පුවත්
රටක් දියුණු වීමට  කුසලතා සහ දැක්ම ඇති  තරුණ පරපුරක් අවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටක් සහ සමාජයක් දියුණු වීමට නම් කුසලතා සහ දැක්මක් ඇති තරුණ පරපුරක් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔවුන්ට අවස්ථා තිබෙන බවට විශ්වාසය ගොඩනැඟීම සහ එය යථාර්ථයක් කිරීම සඳහා අවස්ථාව සැලසිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
‘Skills for life’ තේමාව යටතේ සිව්වන වරටත් සංවිධානය කරන ‘Sri Lanka Skills Expo 2026’ අධ්‍යාපනික ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට කොළඹ නගරාධිපති නිල නිවසේදී එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙම අදහස් පළ කළාය.
මෙම ප්‍රදර්ශනය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂි ආංශික නිපුණතා සභාව, කර්මාන්ත නිපුණතා සභාව සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සංවිධානය කර ඇති අතර, එය 2026 ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවලදී කොළඹ 07, විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂයෙන් වෘත්තිය අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් ආයෝජන සිදු කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවත්ය. වෘත්තිය අධ්‍යාපනය යනු විකල්ප තේරීමක් යන මතය නැති කළ යුතු බවත්, සියලු විෂය ක්ෂේත්‍රයන් රටේ ආර්ථික, සමාජ සංවර්ධනයට සහ පුද්ගලික දියුණුවට සම්බන්ධ වන බවත් ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාවට කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට!

Next Post

ඇමරිකාවේ අලුත්ම සම්බාධක හමුවේ චීනයෙන් දැඩි විරෝධය

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවේ  අලුත්ම සම්බාධක හමුවේ චීනයෙන් දැඩි විරෝධය

ඇමරිකාවේ අලුත්ම සම්බාධක හමුවේ චීනයෙන් දැඩි විරෝධය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

උතුරු මැද පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී තිරප්පනේ පසන් චමෝද්ගෙන් නව උස පැනීමේ වාර්තාවක්

31 July 2026
ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක්

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved