• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට!

පොලිසියෙන් හෙළිදරව්වක්

31 July 2026
in දේශීය, පුවත්
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට  ළමුන් 743ක් අත්අඩංගුවට!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී ගත වූ මාස 9ක කාලය තුළ සැකකරුවන් 239,384 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය වූ අතර, එම මෙහෙයුමේ ප්‍රධාන ප්‍රගති වාර්තාවට අනුව හෙරොයින් කිලෝ 2,253කට අධික ප්‍රමාණයක් (රුපියල් මිලියන 43,584ක් වටිනා), අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2,640කට අධික ප්‍රමාණයක් (රුපියල් මිලියන 42,251ක් වටිනා) සහ කොකේන් කිලෝ 293කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 995 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වයස අවුරුදු 14ත් 18ත් අතර ළමුන් 743 දෙනෙකු මෙන්ම අවුරුදු 18ත් 21ත් අතර පුද්ගලයින් 7,866 දෙනෙකුද මෙම කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Post Views: 1
Previous Post

පුස්තකාල සභාපති තනතුරෙන් ඉවත් වුනේ පුද්ගලික හේතුවකට රත්න ශ්‍රී

Next Post

රටක් දියුණු වීමට කුසලතා සහ දැක්ම ඇති තරුණ පරපුරක් අවශ්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved