• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දිරා පිළිකා භාරයට ශක්තියක් වෙමින් JAT Holdings සහ දඹුල්ල සික්සර්ස් Sixes for Hope සමාජ සත්කාරය අරඹයි

3 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ඉන්දිරා පිළිකා භාරයට ශක්තියක් වෙමින්  JAT Holdings සහ දඹුල්ල සික්සර්ස්  Sixes for Hope  සමාජ සත්කාරය අරඹයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක් ආරම්භ කර ඇත.
JAT Paints හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින්, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ Official Paint Partner ලෙස කටයුතු කිරීමට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය යහපත උදෙසා යොදාගැනීමේ ඒකාබද්ධ අරමුණ තවදුරටත් තහවුරු කරයි. මීට පෙර පැවැත්වුණු LPL ‘Pink Match’ තරගයේ සාර්ථකත්වය මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
එම විශේෂ ‘Pink Match’ තරගය මගින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමත්, ඉන්දිරා පිළිකා භාරය මගින් පවත්වාගෙන යනු ලබන ‘සුව අරණ’ නේවාසික සත්කාර මධ්‍යස්ථානය සමග කණ්ඩායමේ සහභාගීත්වය හරහා පිළිකාවෙන් පීඩා විඳින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය ලබාදීමත් සිදු කෙරිණි. මෙම වැඩපිළිවෙල ආරම්භ වූ මොහොතේ සිට තරගාවලිය අවසන් වන තෙක් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම එල්ල කරන සෑම හයේ පහරක් සමගම JAT Holdings සමාගමේ මූල්‍ය දායකත්වයද ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් JAT Holdings හි විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ දිල්ෂාන් රොද්‍රිගෝ මහතා කියා සිටියේ, මෙම වැඩසටහන හරහා ක්‍රීඩාලෝලීන්ට ජයග්‍රහණ සමරන්න වගේම ඉන්දිරා පිළිකා භාරයේ වටිනා මෙහෙවරට සහය වීමටත් හොඳ අවස්ථාවක් ලැබෙන බවයි. එසේම, දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනී ඔල්ගා ආශ්ලි හේරත් මහත්මත්මිය සඳහන් කළේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්ගේ සහ පවුල්වල ජීවිතවලට යහපත් වෙනසක් කිරීමට මෙම සෑම හයේ පහරක්ම දායක වන බව දැනගැනීම ක්‍රීඩකයින්ට විශාල උත්තේජනයක් වනු ඇති බවයි.
2026 ලංකා ප්‍රේමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව එකතු වන සමස්ත මුදල ඉන්දිරා පිළිකා භාරය වෙත නිල වශයෙන් භාරදීමට නියමිත අතර, JAT Holdings සහ දඹුල්ල සික්සර්ස් හි ඩිජිටල් මාධ්‍ය ජාල හරහා මෙහි ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකිය.
Post Views: 1
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි

Next Post

හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි

හැටන්-කොළඹ පාර දියගලින් වැසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved