• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් ණය ගෙවන්න ඉදිරි වසර 10ටම රටට ශක්තිය තියෙනවා

මහ බැංකු අධිපති

28 August 2026
in දේශීය, පුවත්
විදෙස් ණය ගෙවන්න ඉදිරි වසර 10ටම රටට ශක්තිය තියෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි වසර 10ක කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සියලු විදේශීය ණය වගකීම් පියවීමට ශ්‍රී ලංකාවට පූර්ණ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹදී පැවැති මෙරට විදේශ තානාපතිවරුන්ගේ හමුවකදී ප්‍රකාශ කර තිබේ. සාර්ථක ලෙස නිම කරන ලද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මීට පෙර මුහුණ දීමට සිදු වූ ආකාරයේ ණය ගෙවීම් පැහැර හැරීමකට හෝ නැවත ණය අර්බුදයකට රට ගොදුරු නොවන බව ඔහු තහවුරු කළේය.
ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් වීමත් සමඟ ඉදිරි දශකය තුළ වසරකට ගෙවිය යුතුව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වඩා අඩු මට්ටමක පවතියි. මහ බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වන අතර, එය මේ වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් දක්වාද, ඉදිරි වසරවලදී බිලියන 10ක් දක්වාද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක ව්‍යාපාරයේ ආදායම, විදේශ ප්‍රේරණ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍ය සහාය ඊට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
ශ්‍රී ලංකාව මේ වසරේදී සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, පළමු ත්‍රෛමාසිකයේදී සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කිරීමට සමත් විය. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක සිට සියයට 16 දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC’ මට්ටමේ සිට අර්බුදයට පෙර පැවැති ‘B’ මට්ටම දක්වා ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.
Post Views: 0
Previous Post

හෝමුස් ජලසන්ධිය විවෘත කිරීම ගැන ඉරාන–කටාර් සාකච්ඡා!

Next Post

මහින්ද රාජපක්ෂ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය වැඳ පුදා ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
මහින්ද රාජපක්ෂ   සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය  වැඳ පුදා ගනියි

මහින්ද රාජපක්ෂ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය වැඳ පුදා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved