• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ 07 ඉඩම් වංචා සිද්ධියට ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

8 September 2026
in දේශීය, පුවත්
කොළඹ 07 ඉඩම් වංචා සිද්ධියට ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි වටිනා ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුට විදේශ ගමන් තහනම් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඩිලන්ත මාලගමුවට අමතරව ශාන්ත විතාන ගමගේ, දේවමුණි අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයන්ට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම ඉල්ලා තිබුණි.
අදාළ ඉඩම ව්‍යාජ ලෙස පවරාගෙන විකිණීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ හරහා ලැබුණු මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති අතර, සැකකරුවන් විමර්ශන මගහැර විදේශගත වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර තහනම් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. මෙම මූල්‍ය වංචාවට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අඛණ්ඩව සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පළමුව අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස දන්වා ඇත.
Post Views: 8
Previous Post

නානුඔය–ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම්

Next Post

මත්ද්‍රව්‍ය නඩුවට ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය නඩුවට ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

මත්ද්‍රව්‍ය නඩුවට ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

21 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved