පැනමා ධජය යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී ධීවර යාත්‍රාවක ගැටී තිබෙනවා.
අනතුරින් ධීවර යාත්‍රාවට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.
Post Views: 3