ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ OpenAI ප්‍රධානී සැම් අල්ට්මන් පසුගියදා පැවති රිපබ්ලිකන් ජාතික සමුළුව අතරතුර වේදිකාව පිටුපසදී පෞද්ගලිකව හමුවී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ එහි වර්ධනය වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සැම් අල්ට්මන් විසින් මෙම හමුව ඉල්ලා ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරන අතර, මෙම හමුව පිළිබඳව වැඩිදුර තොරතුරු තවදුරටත් තහවුරු කරමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















