ඇමරිකාව විසින් වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමත් සමඟ එරට තෙල් පුනර්ජීවනය සඳහා අවශ්‍ය කරන ඩ්‍රිලිං රිග්, පොම්ප සහ අනෙකුත් බර වාහන ටෙක්සාස් සහ ඔක්ක්ලහෝමා වැනි ප්‍රාන්තවල සිට ගුවාන්ටා සහ මරකයිබෝ වරායන් වෙත යැවීමට කටයුතු යොදා ඇත.
කෙසේ වෙතත්, වගකීම් සහතික නොමැතිව සහ දීර්ඝ කාලයක් භාවිතා කර මිලදී ගන්නා මෙම පැරණි උපකරණවල විශ්වසනීයත්වය සහ නඩත්තු වාර්තා නොමැතිකම හේතුවෙන් රක්ෂණ සමාගම් මෙවැනි ව්‍යාපාර සඳහා යොමුවීමට මැලිවී සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















