• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි!

ජලාශවල ජල මට්ටම් ඉහළ යයි

16 September 2026
in කාලගුණ, දේශීය, පුවත්
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කාසල්රි සහ මාවුස්සාකැලේ යන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වෙත හදිසියේ පතිත වූ ගිගුරුම් සහිත තද වැසි හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
පවතින වැසි තත්ත්වයත් සමඟ කාසල්රි ජලාශයට මිලිමීටර් 9ක සහ මාවුස්සාකැලේ ජලාශයට මිලිමීටර් 15.7ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඒ අනුව කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට වඩා අඩි 9.11ක් පහළින්ද මාවුස්සාකැලේ ජලාශය අඩි 26.10ක් පහළින්ද පවතින බව වාර්තා වේ.
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන මෙම වර්ෂාපතනය ඉදිරි ජල විදුලි උත්පාදන කටයුතු මෙන්ම ජල සම්පාදන ක්‍රියාවලිය ස්ථාවර කර ගැනීමට මහත් රුකුලක් වන අතර, ඉදිරි කාලගුණ විපර්යාස හමුවේ ජලාශවල ජල කළමනාකරණය විධිමත්ව පවත්වාගෙන යාමට මෙමඟින් නව අවකාශයක් සැලසී ඇත.
Post Views: 5
Previous Post

මුන්දලමේ ගින්නක් නිවන්න ගිය ගිනි නිවන රථයක් ආරච්චිකට්ටුවේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළෙයි!

Next Post

මන්නාරම ධීවරයෙකුගේ දැලට කිලෝග්‍රෑම් 300ක බරින් යුත් කොප්පරා මාළුවෙක් හසුවෙලා…

Editor TTV News

මන්නාරම ධීවරයෙකුගේ දැලට කිලෝග්‍රෑම් 300ක බරින් යුත් කොප්පරා මාළුවෙක් හසුවෙලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved