• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර අද ඇරඹෙයි…

16 September 2026
in දේශීය, පුවත්
හාලිඇල මොරගොල්ල නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර අද ඇරඹෙයි…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, මොරගොල්ල වතු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතරමග නතර වී තිබූ නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අද (16) දින ආරම්භ කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ. පසුගිය 2011 වසරේ සිදු වූ නායයෑමෙන් පීඩාවට පත්ව අවතැන් වූ පවුල් 54ක් වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය වසර 14ක් පුරා විවිධ බාධක මැද අතරමග නතර වී තිබීම හේතුවෙන් එම අහිංසක ජනතාව දිගුකලක් තිස්සේ දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටියහ.
වත්මන් රජයේ සෘජු මැදිහත්වීම යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් 13 වන දින මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරනු ලැබූ අතර, එහි පළමු අදියර යටතේ ඉදیکෙරෙන පවුල් 24කගේ නිවාස කටයුතු මේ වන විට අවසාන අදියරට ළඟා වී තිබේ. දෙවන අදියර යටතේ මීට පෙර අත්හැර දමා තිබූ නිවාස 30ක් ප්‍රතිසංස්කරණය කර සම්පූර්ණ කිරීමට නියමිතව ඇති අතර, වතුකරයේ ජනතාවගේ මූලික ජීවන තත්වයන් නංවාලීම සඳහා රජය ගෙන යන මෙම සමාජ සුබසාධන වැඩපිළිවෙළ අතිශයින් වැදගත් ලුමකි.
මෙම ව්‍යාපෘතියේ මාර්ග, රැඳවුම් බැමි සහ ජල අපවහන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ සක්‍රීය දායකත්වය ලබාදීමට නියමිතව ඇත. ඊට අමතරව, ප්‍රදේශයේ පවතින දැඩි පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණින් රුපියල් මිලියන 9.9ක වියදමින් නව ජල ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අසරණ පවුල් 54කට සුරක්ෂිත නිවාස හිමිකම ලබා දීමේ ජාතික අරමුණ කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට මෙමඟින් පුළුල් මඟක් විවර වනු ඇත.
Post Views: 4
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අධිකරණයට…

Next Post

ව්‍යාජ ඔප්පුවකින් කොළඹ දේපළක් විකුණා රුපියල් කෝටියක මුදල් වංචා කළ 73 හැවිරිදි අයෙක් අත්අඩංගුවට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved