• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් 28 සිට මත්තලට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසෙයි!

21 September 2026
in දේශීය, පුවත්
අගලවත්ත-බදුරලිය මාර්ගයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ලිස්සා පෙරළී සිදුවූ අනතුරින් 41 හැවිරිදි කොස්තාපල්වරයෙක් මරුට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026 සහ 2027 උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව වෙනුවෙන් ටෂ්කන්ට් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 28 වැනිදා සිට Airbus A320neo ගුවන් යානා යොදා ගනිමින් බදාදා සහ සෙනසුරාදා දිනවල සතියකට එක් දිශාවකට ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ප්‍රකාශිත කාලසටහන අනුව මත්තල සිට ටෂ්කන්ට් බලා ආපසු ගුවන් ගමන් බදාදා පස්වරු 6.45ට සහ සෙනසුරාදා පස්වරු 6.00ට පිටත්වීමට සැලසුම් කර ඇත.
Centrum Air ගුවන් සේවය මත්තල ගුවන් මාර්ගයේ මෙහෙයුම් මීට පෙර 2025 ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක කර තිබූ බව ගුවන් සේවා වාර්තා සඳහන් කරයි. නව කාලසටහන යටතේ මෙම ගුවන් මාර්ගයේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Post Views: 6
Previous Post

අගලවත්ත-බදුරලිය මාර්ගයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ලිස්සා පෙරළී සිදුවූ අනතුරින් 41 හැවිරිදි කොස්තාපල්වරයෙක් මරුට

Next Post

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති මණ්ඩලය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර නීති වෘත්තියේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. දකුණු කොරියාවේ සෝල් නුවර 2026 සැප්තැම්බර් 14 සිට 16 දක්වා පැවැති 39 වැනි LAWASIA සමුළුවට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ සභාපතිනි ටානියා වුල්ෆ් විසින් ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරටේ නීති වෘත්තිකයන් අතර සහයෝගිතාව සහ වෘත්තීය හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, නීතිමය දැනුම හා තොරතුරු හුවමාරුව පහසු කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ නීති වෘත්තියේ හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පොදු කැපවීම ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අගෝස්තු මාසයේ උද්ධමනය  8.1% දක්වා  ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

21 September 2026
සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

අතුරුදහන් වූවන්ගේ පවුල්වල සුබසාධනය ඇතුළු කරුණු ගැන ස්විට්සර්ලන්ත තානාපති සහ අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී නෞකාවක් ධීවර යාත්‍රාවක ගැටෙයි

21 September 2026
කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ ඔක්තෝබර් 1 දක්වා යළි රිමාන්ඩ්

21 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved