බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තද සුළං සහ මුහුද රළුවීමේ අවදානම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, මුහුදු යාත්‍රා කරන ධීවරයින්ට කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.














