හරවත් සංවාදයකට යොමුවිය හැකි විපක්ෂයක් වෙනුවට අද පවතින්නේ සුන්බුන් වූ විපක්ෂයක් බවත්, එය වත්මන් රජයට කිසිදු අභියෝගයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.