• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී

කොංග්‍රසයෙන් විරෝධය!

26 September 2026
in පුවත්, විදෙස්
කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය විසින් අනුමත කර තිබූ ඩොලර් මිලියන 800කට අධික රාජ්‍ය වියදම් රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබේ. ඊයේ (25) ගත් මෙම පියවරට ආගමන, අධ්‍යාපන සහ අනෙකුත් වැඩසටහන් සඳහා වෙන් කළ මුදල් ඇතුළත් බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
සරණාගතයින් සඳහා ආධාර, සංක්‍රමණික සිසුන් සඳහා අධ්‍යාපන වැඩසටහන් සහ වාර්ගික සුළුතර ව්‍යාපාර සංවර්ධනය ඇතුළු වැඩසටහන් කිහිපයකට අදාළ අරමුදල් මෙලෙස රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇත. ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන නාස්තිකාර සහ හානිකර රාජ්‍ය වියදම් කපා හැරීම මෙහි අරමුණ බවයි.
මෙම පියවර සඳහා කොංග්‍රසයේ අනුමැතියකින් තොරව අරමුදල් අවලංගු කිරීමට ඉඩ සලසන “pocket rescission” ලෙස හැඳින්වෙන ක්‍රමයක් භාවිත කර ඇති බව වාර්තා වේ. එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කොංග්‍රසයේ ඇතැම් සාමාජිකයන් විරෝධය පළ කර ඇති අතර, කොංග්‍රසයට හිමි වියදම් පාලන බලයට එය බලපාන බව ඔවුන් පෙන්වාදී තිබේ.
Post Views: 5
Previous Post

චීන ක්‍රියාකාරකම් ඉහළ යද්දී Pratas දූපත් අවට මුහුදට තායිවානයෙන් නාවික මුර සංචාර වැඩි කරයි

Next Post

ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා උත්සන්න වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී

ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා උත්සන්න වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved