• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන ක්‍රියාකාරකම් ඉහළ යද්දී Pratas දූපත් අවට මුහුදට තායිවානයෙන් නාවික මුර සංචාර වැඩි කරයි

විශාල නෞකාත් යොදවයි!

26 September 2026
in පුවත්, විදෙස්
චීන ක්‍රියාකාරකම් ඉහළ යද්දී Pratas දූපත් අවට මුහුදට තායිවානයෙන් නාවික මුර සංචාර වැඩි කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
චීන ක්‍රියාකාරකම් ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ප්‍රටාස් දූපත් සමූහය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික මුර සංචාර සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට තායිවානය පියවර ගෙන තිබේ. තායිවාන වෙරළාරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම මුහුදු සීමාවේ සමස්ත මුර සංචාර හැකියාව ශක්තිමත් කර ඇති බවයි.
ඒ යටතේ විශාල නෞකා නිරන්තරයෙන් ප්‍රටාස් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යෙදවීමට පියවර ගෙන ඇති බව තායිවාන පුවත් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු තායිවානය සහ හොංකොං අතර පිහිටි ප්‍රටාස් දූපත් තායිවානය යටතේ පාලනය වන අතර, තායිවාන ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 400කට වැඩි දුරකින් පිහිටා තිබේ.
චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස හිමිකම් කියන අතර, තායිවාන රජය එම ස්ථාවරය ප්‍රතික්ෂේප කරයි. පසුගිය වසර පහක කාලය තුළ තායිවානය වටා චීන හමුදා ක්‍රියාකාරකම් වැඩි වී ඇති අතර, ප්‍රටාස් දූපත් දුරස්ථව පිහිටීම හේතුවෙන් ආරක්ෂක අභියෝගවලට මුහුණ දිය හැකි ප්‍රදේශයක් ලෙස විශේෂඥයන් පෙන්වාදී තිබේ.
Post Views: 6
Previous Post

ලන්ඩන්හි පැවැත්වෙන ලංකාව සමඟ අවසන් එක්දින තරගයට පාදයේ ආබාධයක් හේතුවෙන් ජොස් බට්ලර් ක්‍රීඩා නොකරයි!

Next Post

කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී

Editor TTV News

Editor TTV News

Next Post
කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී

කොංග්‍රසය අනුමත කළ ඩොලර් මිලියන 800කට වැඩි මුදල් ට්‍රම්ප් රඳවාගැනීමට පියවර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved