අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීමට උත්සාහ කරන මැදිහත්කරුවන් සමඟ අමෙරිකානු නිලධාරීන් සාකච්ඡා කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා තිබේ. කෙසේ වෙතත්, අමෙරිකාව මෙම යුද්ධය කෙසේ හෝ “ඉතා ඉක්මනින්” ජයග්‍රහණය කරන බව ඔහු සඳහන් කර ඇත.
යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු අමෙරිකාවේ ඉන්ධන (ගෑස්) මිල දැඩි ලෙස පහත වැටෙනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
















