• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාලච්චේන ධීවර වරාය සංවර්ධන ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

ධීවර ගැටලුවලටත් කඩිනම් විසඳුම්!

30 September 2026
in දේශීය, පුවත්
වාලච්චේන ධීවර වරාය සංවර්ධන ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් වෙන් කරන ලද රුපියල් මිලියන 1134ක ප්‍රතිපාදන යටතේ සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතින වාලච්චේන ධීවර වරාය ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (29) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී වරාය ජැටි ප්‍රවේශ මාර්ගය, ආරක්ෂිත බැම්ම ඉදිකිරීම මෙන්ම ඊට සමගාමීව ක්‍රියාත්මක වන සෙසු ප්‍රතිසංස්කරණ කටයුතුවල ගුණාත්මකභාවය සහ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා දැඩි අවධානයක් යොමු කරමින් අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
දශක ගණනාවක් පුරා මෙරට ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන ධීවර කර්මාන්තය නඟා සිටුවීම සහ වෙරළබඩ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වරාය පරිශ්‍රයට පැමිණ සිටි ධීවර ප්‍රජාව හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේය. එහිදී ධීවර කර්මාන්තයේ නියැලීමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලූ අතර, කර්මාන්තකරුවන්ගේ දෛනික ජීවිතයට සහ ව්‍යාපාරික කටයුතුවලට සෘජුව බලපාන එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාව සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු), වාලච්චේන ධීවර වරායේ කළමනාකාර ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ධීවර නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී සිටි අතර, ඉදිරියේදීත් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රමවත් ලෙස අධීක්ෂණය කරමින් ධීවර ප්‍රජාවගේ සුබසාධනය තහවුරු කිරීමට අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරනු ඇත. දේශීය ධීවර ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ජාතික ආර්ථිකයට ධීවර ප්‍රජාවගෙන් ලැබෙන දායකත්වය තවදුරටත් පුළුල් කිරීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

ඕමානයේ සිට ගෙන ආ මිලියන 80ක මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට!

Next Post

පානදුරේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
පානදුරේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි…

පානදුරේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved