• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2030 වෙද්දී විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න සජිත් ප්‍රේමදාස ප්‍රංශ තානාපති සමඟ සාකච්ඡා කරයි

2 October 2026
in දේශීය, පුවත්
2030 වෙද්දී විදුලියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ගන්න සජිත් ප්‍රේමදාස ප්‍රංශ තානාපති සමඟ සාකච්ඡා කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා අතර හමුවක් අද (02) පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ එම අංශයේ ආයෝජන පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
2030 වනවිට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීමේ ඉලක්කය ඇතුළු ජාතික බලශක්ති අරමුණු සපුරා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.
එමෙන්ම වහල මත සවි කරන සූර්ය පැනල සඳහා ක්‍රියාත්මක වන Net Metering සහ Net Accounting ක්‍රමවලින් Net Plus ක්‍රමය වෙත මාරුවීම, ගෙවීම් සහ ගිණුම්කරණ ක්‍රමවේදවල වෙනස්කම්, බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාද සහ අනෙකුත් නියාමන බාධක පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මීට පෙරද කනස්සල්ල පළ කර තිබේ.
පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් මෙන්ම ස්ථාවර විදුලි ගාස්තු පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
Post Views: 9
Previous Post

රඹුක්කන සිට ගම්පොළ දක්වා උඩරට දුම්රිය ධාවනයට අමාත්‍ය බිමල් රත්නායක උදෑසනම එක්වෙයි

Next Post

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ගැන දින 45ක් තුළ විමර්ශන වාර්තාවක් ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

විශ්වාසභංගයෙන් කථානායක ඉවත් කිරීමට සමගි ජන බලවේගයෙන් සූදානම්!

4 October 2026
සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක්…

4 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

දිවයිනටම පස්වරුවේ වැසි සහ අකුණු අවදානමක්…

4 October 2026
යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

යාපනයේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව ලන්ඩනයේදී දැවැන්ත විරෝධතාවක්!

4 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved