• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Djokovic China Open ශූරතාව දිනාගනී

Alcaraz Japan Open ශූරතාව රැකගනී

7 October 2026
in පුවත්, විදෙස්
Djokovic China Open  ශූරතාව දිනාගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
Serbiaහි Novak Djokovic Beijing හි පැවති China Open පිරිමි කේවල අවසන් තරගයේදී Australiaහි Alex de Minaur තරගයෙන් ඉවත් වීමෙන් පසු ශූරතාව දිනාගෙන තිබේ. Djokovic පළමු set එක 7-6 ලෙස ජයගත් අතර, දෙවැනි set එකේදී de Minaur පළමු game එක ජයගැනීමෙන් පසුව වම් කලවයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබේ.
මෙම ජයග්‍රහණය Djokovicගේ වෘත්තීය දිවියේ 102 වැනි ATP ශූරතාව ලෙස සටහන් වේ. 39 හැවිරිදි Djokovic Beijingහිදී තම අපරාජිත වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමටද සමත්ව තිබේ. 27 හැවිරිදි de Minaur තරගය අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
මේ අතර Spainහි Carlos Alcaraz Japan Open ශූරතාවද යළි දිනාගෙන තිබේ. Tokyoහි පැවති අවසන් තරගයේදී ඔහු Czech Republicහි Jiri Lehecka පරාජය කර ඇති අතර, මෙම ATP 500 ශූරතාව Alcarazගේ 2026 වසරේ තෙවැනි ශූරතාව ලෙස සටහන් වේ. ඔහු මීට පෙර Australian Open සහ Qatar Open ශූරතාද දිනාගෙන තිබේ.
Post Views: 2
Previous Post

Infantino සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා Norway FIFA වෙත පැමිණිලි කරයි

Next Post

Tuareg කැරලිකරුවන් Kidal නගරයෙන් ඉවත් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved