• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

මෙට්‍රො බස් ගැන ජගත් විතානගෙන් චෝදනාවක්

9 October 2026
in දේශීය, පුවත්
කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට පොදු ප්‍රවාහන සේවයට එක් කළ මෙට්‍රො බස් ව්‍යාපෘතිය විධිමත් අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මහජන මුදල් නාස්තියක් සහ අක්‍රමිකතා සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මෙට්‍රො බස් රථයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා ඩීසල් ලීටර් දෙකක් පමණ වැය වන බවයි. එවැනි ඉන්ධන පරිභෝජනයක් සහිත බස් රථ භාවිත කිරීම බලශක්ති නාස්තියක් බව ද ඔහු පෙන්වා දෙයි.
තවද, මගීන් 40 දෙනෙකුට පමණ ගමන් කිරීමේ පහසුකම් ඇති බව කියන මෙම බස් රථවල මගීන් 80 දෙනෙකු පමණ ගෙන යන තත්ත්වයක් පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් අය කරන අතරම, හිඳගෙන සහ හිටගෙන ගමන් කරන මගීන්ගෙන් එකම ගාස්තුවක් අය කිරීම අසාධාරණ බව ද ඔහුගේ අදහසයි.
එමෙන්ම, පූජ්‍ය පක්ෂය සඳහා ආසන වෙන්කර නොතිබීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජකවරුන්ට ද හිටගෙන ගමන් කිරීමට සිදුවන බවට ද ඔහු චෝදනා කර තිබේ.
මෙට්‍රො බස් ව්‍යාපෘතියට අදාළ අමතර කොටස්, ටයර් සහ ටියුබ් මිලදී ගැනීමේදී සියයට 15ත් 35ත් අතර කොමිස් මුදල් හුවමාරු වන බවට ද ජගත් විතාන මහතා චෝදනා කරයි. ටෙන්ඩර් ක්‍රියාවලිය සහ අඩු කාලයකින් ගෙවී යන ටයර් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පාඩු සිදුවන බව ද ඔහු පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, හොරණ, මතුගම, බණ්ඩාරගම සහ කළුතර ඩිපෝවල බස් රථ නඩත්තු කිරීම හා පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් පවා ප්‍රමාණවත් නොවන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කර ඇත.
පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ අක්‍රමිකතා විසඳීම සඳහා තමන් වැටුපක් හෝ නිල වාහනයක් අපේක්ෂා නොකර උපදෙස් සහ තාක්ෂණික දැනුම ලබාදීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Post Views: 5
Previous Post

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

Next Post

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි

9 October 2026
පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

පාසල් දරුවන්ගේ චිත්‍ර 3,260ක් සමඟ මගේ ලස්සන පුංචි ගෙදර ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ

9 October 2026
කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

කිලෝමීටරයකට ඩීසල් ලීටර් 2ක් වැය කරමින් මගීන් 80ක් ගෙන යන​වා

9 October 2026
ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ දහස් ගණනක් විරෝධතා පාගමනක​ට එක්ව සිටි

9 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන්නැයි තමිල්නාඩු ධීවරයන්ට දැනුම් දෙන්න..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන්නැයි තමිල්නාඩු ධීවරයන්ට දැනුම් දෙන්න..

9 October 2026
සිවුරක් ගලවනකොට පොළොව කම්පා වෙනවා.. දෙවියෝ කම්පා වෙලා තියෙන්නේ..

සිවුරක් ගලවනකොට පොළොව කම්පා වෙනවා.. දෙවියෝ කම්පා වෙලා තියෙන්නේ..

9 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved