• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 200ක වියදමින් ඉදිවන නාවින්න මහජන ක්‍රීඩාංගණය දෙසැම්බර් මාසයේ ජනතා අයිතියට

13 October 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 200ක වියදමින් ඉදිවන නාවින්න මහජන ක්‍රීඩාංගණය දෙසැම්බර් මාසයේ ජනතා අයිතියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කසළ බැහැර කිරීම හේතුවෙන් විනාශ වෙමින් පැවති මහරගම, නාවින්න ප්‍රදේශයේ භූමියක් නවීන පහසුකම් සහිත මහජන ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
පොදු ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබා ඇත්තේ 2025 නොවැම්බර් 13 වැනිදාය.
මේ වන විට ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 80ක පමණ මුදලක් වැය කර ඇති අතර, ඉදිකිරීම් අවසන් වන විට සමස්ත වියදම රුපියල් මිලියන 200ක් පමණ වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එළඹෙන දෙසැම්බර් මාසය වන විට ඉදිකිරීම් අවසන් කර ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. එය විවෘත කිරීමෙන් පසු ප්‍රදේශවාසීන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තරුණ තරුණියන්ට නොමිලේ එහි පහසුකම් භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවද සඳහන් වේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ මහව පොලිසියේ හිටපු OIC චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි

Next Post

චීනයෙන් හෝ රුසියාවෙන් ඉරානෙට සහය ලැබෙන බව විශ්වාස නැහැ…

Editor TTV News

Editor TTV News

Next Post
චීනයෙන් හෝ රුසියාවෙන් ඉරානෙට සහය ලැබෙන බව විශ්වාස නැහැ…

චීනයෙන් හෝ රුසියාවෙන් ඉරානෙට සහය ලැබෙන බව විශ්වාස නැහැ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

අකුසලතා ලකුණු ක්‍රමවේදය හරහා ලකුණු 30 ඉක්මවා ගියහොත් රියදුරු බලපත්‍රය වසරකට අවලංගු වෙනවා

14 October 2026
සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණු ඩෙංගු එන්නත තවමත් ලංකාවට ගෙනත් නැහැ

14 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ  විශේෂ සාකච්ඡා

ත්‍රිකුණාමල වරාය හරිත බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමට යුරෝපා සංගමය සමඟ විශේෂ සාකච්ඡා

14 October 2026
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක්

14 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved