“අපි සති ගණනක් තිස්සේ පාරේ කෑගහනවා. ජනාධිපතිතුමාට ගානක්වත් නෑ” යනුවෙන් තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්රකාශ කර තිබේ.
උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත්තේ තමන් ඇතුළු පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම පිළිබඳව අදහස් දක්වමිනි.
Post Views: 3