• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ප්‍රශ්න ගොඩක් මැද ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි!

16 October 2026
in දේශීය, පුවත්
රටේ ප්‍රශ්න ගොඩක් මැද ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අදාළ දිනවල පාර්ලිමේන්තු කටයුතු තීරණය කර ඇත. ඒ අනුව, ඔක්තෝබර් 20 වැනි අඟහරුවාදා විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවද, 21 වැනි බදාදා රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවද විවාදයට ගැනීමට නියමිතය. තවද, 22 වැනි බ්‍රහස්පතින්දා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත් කෙටුම්පත් ද, 23 වැනි සිකුරාදා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ද දෙවැනිවර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
Post Views: 3
Previous Post

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප

Next Post

කාවන්තිස්සව දුකෙන් බලන්න ගිය සජිත් උම්මා එකක් දෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
කාවන්තිස්සව දුකෙන් බලන්න ගිය සජිත් උම්මා එකක් දෙයි!

කාවන්තිස්සව දුකෙන් බලන්න ගිය සජිත් උම්මා එකක් දෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

නිල්වලා ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ

16 October 2026
මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

මෙරටට අවශ්‍ය තාර තොග යුරෝපයෙන් සහ චීනයෙන් ලබා ගැනීමට පියවර

16 October 2026
ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

ශ්‍රී ලංකාවෙන් රෝමයේ FAO කෞතුකාගාරයට සාම්ප්‍රදායික වෙස්මුහුණු තිළිණ කෙරේ

16 October 2026
රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

රෝගාතුරුව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

16 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved