• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා වනාන්තරයේ රජුට සුබ ගමන්

රටේ අප්පච්චි කාවන්තිස්සගේ වියෝවෙන් සංවේදිවෙයි

17 October 2026
in දේශීය, පුවත්
මහා වනාන්තරයේ රජුට සුබ ගමන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා සංවේදී සටහනක් තබමින් අවසන් ගෞරවය පුද කර තිබේ.
“ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි” යනුවෙන් සිය සටහන ආරම්භ කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ බුදු දහම තුළ ඇතුන්ට හිමි සුවිශේෂී ස්ථානය සිහිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ඇතුන් රාජ්‍යත්වය, ආගමික උත්සව සහ සංස්කෘතික සම්ප්‍රදායන් සමඟ බැඳී සිටි බව පෙන්වා දෙන ඔහු, මහාවංශයේ සිට සිරි දළදා පෙරහැර සහ රාජාභිෂේක දක්වා ඇතුන්ගේ දායකත්වය සිය සටහනෙන් අවධාරණය කර තිබේ. එසේම, ඉතිහාසයේ රජෙකුට සම කළ ‘කඩොල්’ ඇතා පිළිබඳවද ඔහු සිහිපත් කර ඇත.
ඇතා යනු මෙරට සංස්කෘතිය තුළ ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ බැඳුණු ජීවමාන සංකේතයක් බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා, ඇත් පරපුර රැකගැනීමේ වැදගත්කමද සිය සටහනෙන් මතු කර තිබේ.
“අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්…” යනුවෙන් සටහන අවසන් කරමින් ඔහු කාවන්තිස්ස හස්තිරාජයාට අවසන් ගෞරවය පුද කර ඇත.
Post Views: 9
Previous Post

ලංකාවේ යක්ක පුත්තු ඩුබායි රග්බි කණ්ඩායම දණින් වට්ටයි!

Next Post

ඉදිරි මාස තුනේ ලංකාවේ ව්‍යාපාරවලට සුබදායක වෙනසක්!

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි මාස තුනේ ලංකාවේ ව්‍යාපාරවලට සුබදායක වෙනසක්!

ඉදිරි මාස තුනේ ලංකාවේ ව්‍යාපාරවලට සුබදායක වෙනසක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාට අධිකරණ නියෝගය පොලීසියෙන් භාර දෙයි!

16 October 2026
අද රන් මිල ගණන් මෙන්න!

අද රන් මිල ගණන් මෙන්න!

16 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved