• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේ යෝජනා ක්‍රමයට CoPE අනුමැතිය

22 October 2026
in දේශීය, පුවත්
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදීමේ යෝජනා ක්‍රමයට CoPE අනුමැතිය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමයට සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාවකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPE) අනුමැතිය හිමිව තිබේ.
2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ඉදිරිපත් කර ඇති අතර, පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ණය ලබාදීමට නියමිත බව අදාළ නිලධාරීන් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක්ව තිබේ.
එහිදී රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS පද්ධතිය මේ වන විට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක් ආවරණය කරයි. 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ද ඊට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.
එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ප්‍රදානයක් හිමිවන අතර, නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර අනුමැතිය සඳහා ලෝක බැංකුව වෙත යොමු කර ඇති බව ද සඳහන් වේ.
ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී සහ ඖෂධ ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම, වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීම, ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම සහ නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.
Post Views: 8
Previous Post

කාවන්තිස්සට වඩා ලොකුම ඇතා මහසෙන්!

Next Post

හිසට සෙවණක් නැති පවුල්වලට නව නිවාස 12,000ක් ලබාදීමට රජයෙන් සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
හිසට සෙවණක් නැති පවුල්වලට නව නිවාස 12,000ක් ලබාදීමට රජයෙන් සැලසුම්

හිසට සෙවණක් නැති පවුල්වලට නව නිවාස 12,000ක් ලබාදීමට රජයෙන් සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved