රාජ්ය සේවයේ පැනනගින ගැටුම් නිරාකරණය කිරීම සඳහා වන විකල්ප යාන්ත්රණයක් ලෙස ජාතික රාජ්ය සේවා සංවාද සංසදය නිල වශයෙන් ආරම්භ කර තිබේ.
අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම සංසදය ආරම්භ කර ඇති අතර, එහි ප්රධාන දේශනය පවත්වනු ලැබුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසිනි.
අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ප්රභාත් චන්ද්රකීර්ති මහතා ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් පළ කර තිබේ.













