වත්මන් ආණ්ඩුවේ ක්රියාදාමය මෙන්ම ඔවුන්ගේ වැඩපිළිවෙළ ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ වත්මන් පාලනය යටතේ රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.













