• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරගෙවල්වල තදබදය අඩුවෙයි!

මාස තුනකදී රැඳවියන් 5,068ක් අඩුවෙලා

22 October 2026
in දේශීය, පුවත්
හිරගෙවල්වල තදබදය අඩුවෙයි!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, ජූලි 1 වැනිදා වන විට 41,993ක්ව පැවති බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සැප්තැම්බර් 30 වැනිදා වන විට 36,925 දක්වා අඩු වී ඇති බවයි. ඒ අනුව එම කාලය තුළ රැඳවියන් සංඛ්‍යාව 5,068කින් පහත වැටී තිබේ.
බන්ධනාගාරවල තදබදයට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා අදාළ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවා කාර්ය මණ්ඩලය ශක්තිමත් කළ බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙක තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 1,506ක් නිකුත් කර තිබේ.
ඉදිරි නීති සංශෝධන යටතේ රස පරීක්ෂකවරයාට භාණ්ඩයක් ලැබුණු පසු මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව ලබාදීම අනිවාර්ය කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් අවසන් වන තෙක් අදාළ ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම රඳවා තබා ගැනීම වෙනුවට, ඒවා ඡායාරූපගත කර අවශ්‍ය අවස්ථාවල වීඩියෝගත කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී අධිකරණ කොන්දේසි යටතේ කඩිනමින් විනාශ කිරීමට බලය ලබාදීමට ද යෝජනා වී තිබේ.
මෙම සංශෝධන මඟින් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ආරක්ෂා වන පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
Post Views: 5
Previous Post

ඩොලරය හමුවේ රුපියල තවත් පහළට

Next Post

Google Gemini හි Personal Intelligence විශේෂාංගය Android Auto වෙතත් හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Google Gemini හි Personal Intelligence විශේෂාංගය Android Auto වෙතත් හඳුන්වා දෙයි

Google Gemini හි Personal Intelligence විශේෂාංගය Android Auto වෙතත් හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

විහාරමහා දේවියට යක්කුත් ගෙන්වා නැටූ ඥානසාර හිමිගේ චීවරය ගැලවීමට එරෙහි පෙත්සම් නොවැම්බර් 18 යළි අධිකරණයට!

22 October 2026
ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඌව කුඩාඔයෙන් රුපියල් ලක්ෂ 2ක ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහා අනතුරු ඇඟවීමයි!

මහා අනතුරු ඇඟවීමයි!

22 October 2026
ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ප්‍රහාර මැද බොරතෙල් මිල ඩොලර් 112 ඉක්මවයි

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved